Showcasing Sri Lankan culinary excellence at the Embassy Chef Challenge in Washington DC
Brief Report on “Sri Lanka Beyond Your Dreams” held on 08th March 2024, Hilton Hotel, Dubai, UAE
Towards a digital Sri Lanka: Sri Lankan Embassy in Washington DC hosts an interactive discussion
Sri Lanka Tourism shines bright in Tunisia
Sri Lanka Thailand Free Trade Agreement (SLTFTA )
Sri Lanka Tourism Promotion event in Alexandria Governorate
SRI LANKA SHINES BRIGHT AT VIETNAM EXPO 2023: INNOVATIVE APPROACH FOR FUTURE COLLABORATION
The Embassy of Sri Lanka in Viet Nam participates in the International Food Festival 2023
Products of Sri Lankan SMEs enthrall and fascinate Vietnamese in Ha Noi

Latest News

සියලුම පුවත් මෙතැනින්

දැක්ම

"ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තුළින් ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම"

මෙහෙවර

“සමස්ත නිෂ්පාදන, ආදායම් සහ සේවා නියුක්තිය දියුණු කිරීම තුළින් ජීවන තත්ත්වය නංවාලීම සහ ඉහළ ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීම මගින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය සඳහා ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබාදීමේ අරමුණින් යුතුව, රජයේ වෙළඳ ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳ සම්බන්ධතා ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික මට්ටම්වලින් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.”

ප්‍රභවස්ථාන සහතික යනු කුමක් ?


අපනයනකරුවෙකු විසින් නැව්ගත කරනු ලබන භාණ්ඩ අපනයනකරුගේ රවේ ප්‍රභවය වූ නිෂ්පාදනයක් බට සහතික කරන ජාත්‍යන්තර වෙළඳ ලේඛනය ප්‍රභවස්ථාන සහතික ලෙස හැඳින් වේ.නිෂ්පානය සඳහා අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම රටෙන් සපයා ගන්නේ නම් හෝ අපනයනය කරන රට තුළ ප්‍රමාණත් දේශීය අගය එකතු කිරීමක් සහිත නිෂ්පාදනය කිරීම, නිමවීම හෝ සැකසීම සිදු කරන්නේ නම් එය ප්‍රභස්ථානික ලෙස සැලකේ.ප්‍රභවස්ථාන සහතික රණීය හෝ  රණීය නොවන යනුවෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. යම් වෙළඳ ගිවිසුමකට අනු යම් භාණ්ඩ තොගයක ප්‍රභස්ථානය තහවුරු කරමින් ප්‍රභවස්ථාන සහිකයක් නිකුත් කරනු ලැබේ.භාණ්ඩ ආනයනය කරනු ලබන රටෙහි රේගු බලධාරීන් වෙත එම සහතිකය ඉදරිපත් කළ විට, වෙළඳ ගිවිසුමට අනු, තීරු බදු රහිතව හෝ රණීය තීරුබදු සහිත එම භාණ්ඩ තොගය එරට වෙළඳපොළට ඇතුළු කළ හැකිය.මෙම ප්‍රභස්ථාන සහතික පත් නිකුත් කරනු ලබන්නේ වාණිජ දෙපාර්තමේන්තුව විසිනි.
රණීය නොවන ප්‍රභස්ථාන සහතික නිකුත් කරනු ලබන්නේ ආනයනය කරනු ලබන රටක් විසින්ත තීරුබදු සහන ලබා දීම හැර වෙනත් හේතූන් මත ප්‍රභස්ථාන සහතික් ඉල්ලා සිටින විටදී ය. සංඛ්‍යානමය අරමුණු,සෞඛ්‍ය හෝ තාක්ෂණික ප්‍රමිතීන්,විවිධ රටල් ඉහළ ණ්ඩනීය තීරුබදු සඳහා මුහුණ දෙන අවස්ථාවක දී ඇතැම් රටවල්වලින් එම රටවල් වෙන්කොට හඳුනා ගැනීම වැනි අවස්ථාවන් හි දී මෙම සහතිකය අදාළ වේ. මෙම වර්ගයේ ප්‍රභස්ථාන සහති සඳහා රණීය තීරුබදු ඇතුලත් වන්නේ නැත.රණීය නොවන මෙම ප්‍රභස්ථාන සහති නිකුත් ක
නු ලබන්නේ වාණිජ මණ්ඩල විසිනි.

ප්‍රභවස්ථාන සහතික ලබා ගැනීම සඳහා මට අයදුම් කළ හැක්කේ කුමන රටවල් සඳහාද?


 ISFTA, PSFTA, SAFTA යටතේ සියලුම SAARC රටවල්
 APTA වෙළඳ ගිවිසුම් යටවත් චීනය,ඉන්දියාව,කොරියාව,බංගලාදේශය සහ ලාඕසය.
 GSTP ගිවිසුම යටතේ රටවල් හතළිස් දෙකක්, එනම් ඇල්ජීරියාව,ආර්ජන්ටිනාව,බංගලදේශය,බෙනින්,බොලිවියාව,බ්‍රසීලය,කැමරූන්,චිලී රාජ්‍, කියුබා, මහජන ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය, ඉක්වදෝරය, ඊජිප්තු, ඝානා, ගිනියා, ගයනා, ඉන්දියාව, ඉන්දුනීසියා, ඉරාන ඉස්ලාමීය ජනරජය, ඉරාකය, ලිබියා, මැලේසියාව, මෙක්සිකෝව,මොරොක්කෝව, මොසැම්බික්, මියන්තමාරය, නිකරගුවාව, නයිජීරියා, පකිස්ථානය, පේරු, පිලිපීනය, කොරියානු ජනරජය, සිංගප්පූරුව, ශ්‍රී ලංකා, සුඩානය, තායිලන්තය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ටියුනීසියා, ටැන්සානියා එක්සත් ජනරජය, වෙනිසියුලා, වියට්නාමය, සිම්බාබ්වේ සහ මර්කොසුර්.



නිතර අසන පැණ