වාණිජ නිලධාරීන් රටවල් කොපමණ සංඛ]$වක ස්ථාපිත කර තිබේ ද සහ ඒමොනවා ද?
වාණිජ දෙපාÌතමේන්තුවේ වාණිජ නියෝජනය විදේශීය රටෙල් 27 ක ස්ථාපිතව ඇති ÁÛÜ ලංකාවේ දූත මණ්ඩල / තනතුරුවල සේවයේ නියුුතු නිලධාරීන් 32 කින් සමන්විත වේ. වැඩි විස්තර සඳහා www.doc.gov.lk වෙත පිවිසෙන්න.
ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා ඇමතුම් විස්තර මට ලබා ගත හැකි වන්නේ කෙසේද?
වාණිජ දෙපාÌතමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිසී www.doc.gov.lk - අප අමතන්න - විදේශීය /විදේශගත වාණිජ නිලධාරීන්, මඟින් එම විස්තර ඔබට ලබා ගත හැකිය.
ඔවුන් වගකිව යුුතු පÜධාන ක්ෂේතÜ මොනවා ද?
වාණිජ රාජ] තාන්තÜක වැඩසටහන යටතේ වාණිජ නිලධාරීන්ගේ පÜධාන කාර්යයන් වන්නේ ÁÜÛ ලංකාවේ අපනයන පÜවර්ධනය, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ඔවුන්ගේ සත්කාරක/පÜතÛතන රට තුළ සංචාරක පÜවර්ධනය වන අතර මීට අමතරව වෙළඳ විමසීම් සහ පැමිණිලි ආදිය පිළිබඳවද තම සේවාව ලබා දෙයි.වෙළෙඳ පැමිණිලි සම්බන්ධයෙන් විදේශ පÜතිපාÌශවයන්ට එදිරිව ÁÛÜ ලංකාවේ අපනයනකරුවන්/ආනයනකරුවන් වෙනුවෙන් වාණිජ දෙපාÌතමේන්තුවට සහාය විය හැක්කේ කෙසේ ද?
අදාළ විදේශීය රටතුළ ස්ථාපිත ÁÜÛ ලංකාවේ දූත මණ්ඩල/තනතුරු සමඟ සම්බන්ධීකරණය කිරීම තුළින් විදේශ වෙළඳ හවුල්කරුවන් සමඟින් ÁÛÜ ලංකාවේ අපනයනකරුවන්/ආනයනකරුවන් ඇතිවී තිබෙන වෙළඳ ආරවුල් සාමකාමිව විසඳීමට වාණිජ දෙපාÌතමේන්තුව විසින් පහසුකම් සලසා දෙනු ලබයි.
වෙළඳ පැමිණිලි සහ ඊට අදාළ සියලුම උපකාරක ලියකියවිලි This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනය හරහා හෝ ලියාපදංචි තැපෑලෙන් වාණිජ දෙපාÌතමේන්තුවට යොමු කළ යුුතුය.
ÁÜÛ ලංකාවේ පÜතිපාර්ශවකරුවන්ට එදිරිව ලැබෙන වෙළෙඳ පැමිණිලි සම්බන්ධයයෙන් විදේශ අපනයනකරුවන්/ආනයනකරුවන් වෙත වාණිජ දෙපාÌතමේන්තුව සහාය වන්නේ කෙසේ ද?
වෙළඳ ආරවුල සඳහා සාමකාමී විසඳුමක් ලබා ගැනීමට ÁÜÛ ලංකාවේ අදාළ වෙළඳ හවුල්කරුවන් සමඟ සම්බන්තධ වී කටයුුතු කිරීම සඳහා විදේශිය අපනයනකරුවන්/ආනයනකරුවන් වෙත පහසුකම් සැලසීමට දෙපාÌතමේන්තුවට හැකි වේ.
ÁÜÛ ලංකාවේ අපනයනකරුවන්ට සුදුසු විදේශීය ගැනුම්කරුවන් සොයා ගැනීම සඳහා වාණිජ දෙපාÌතමේන්තුවට සහාය විය හැක්කේ කෙසේ ද?
අපනයනකරු/වන්ට සිය සමාගම් පිළිබඳ විස්තර දසමඟින් ඉල්ලීමක් වාණිජ දෙපාÌතමේන්තුව වෙත ඉදරිපත් කළ හැක. එය ලැබුණු පසු වාණිජ දෙපාÌතමේන්තුව විසින් අවශ]තොරතුරුලබාදීමට කටයුුතුකරනු ඇත.
අපනයනකරුවන් විසින් ÁÜÛ ලංකාවේ එතෙර දූත මණ්ඩල/තනතුරුවල ස්ථාපිත වාණිජ දෙපාÌතමේන්තු නිලධාරීන් සෘජුවම සම්බන්ධ කර ගැනීමෙන්ද අවශ] තොරතුරුලබා ගත හැක. නිලධාරීන්ගේ ඇමතුම් විස්තර දෙපාÌතමේන්තුවේ වෙබ් අඩවියේ ඇත.(http://www.doc.gov.lk/index.php option=com_content&view=article&id=181&Itemid=220&lang=en)