අයදුම් කිරීමේදී ගතවන සාමාන්‍ය කාලය කොපමනද?


මාස 03 ක් දක්වා පමණයි.

නැවත අලුත් කිරීමේ කාල සීමාව කුමක්ද?

සාමාන්‍යයෙන් එය වසර 3 කට පසුව සිදුකල යුතුවුවත් ගැසට් නිවේදනය සදහන්වන
දිනය මත තීරනය වේ.

ආයතනයක් මූල්‍ය සම්බන්ධ ආයතනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේදී වාණිජ දෙපාර්තමේන්තුව විසින් ණය දෙන ආයතනයක් ලෙස සහතිකයක් නිකුත් කරන්නේද? 


නැත

මූල්‍ය සම්බන්ධ ආයතනයක් ණය දෙන ආයතනයක් ලෙස ප්‍රකාශ කෙරෙන සාක්ෂි මොනවාද?

මූල්‍ය සම්බන්ධ ආයතනයක් ණය දෙන ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය.

මූල්‍ය සම්බන්ධ ආයතනයක් ණය දෙන ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාල පනත් මොනවාද?

1949 අංක 6 දරණ උකස් පනත, 1947 අංක 12 දරණ භාර කුවිතාන්සි ආඥාපනත සහ 1990 අංක 14 දරන දේශීය භාර ලදුපත් පනත.

නිතර අසන පැණ

Latest News

Sri Lanka: Your Vital Island – A Gateway to Businesses Explored in Antwerp, Belgium

Sri Lanka: Your Vital Island – A Gateway...

දෙසැම්බර් 13 2024
The Embassy of Sri Lanka in Viet Nam hosts a  Tourism Promotional Media Briefing

The Embassy of Sri Lanka in Viet Nam...

දෙසැම්බර් 09 2024
සියලුම පුවත් මෙතැනින්